(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස ආධාර ලබා දෙන පවසමින් ජනතාව රවටා වංචනික ලෙස මුදල් එකතු කරන කණ්ඩායමක් පිළිබදව වාර්තා වි ඇති බවත් එම වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එවැනි සිද්ධින්කි හිපයක් පසුගිය දින කිහිපය තුළ ලේකම් කාර්යාලය වෙත වාර්තා වි ඇති බවත් කිසිදු අවස්ථාවක නිවාස ආධාර ලබා දෙන පවසමින් එසේ මුදල් එකතු කිරිමක් නිලධාරින්ගේ මැදිහත්විමෙන් සිදු නොවන බවද ලේකම් කාර්යාලය කියයි.
ඓසේ මුදල් එකතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායමක් පිළිබදව තොරතුරු දන්නේ නම් පොලිසියට දැනුම් දි ඔවුන් නිතියේ රැහනට හසු කර ගැනිමට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදයෙහි වැඩිදුරටත් සදහන් වේ.