ජවුෆර් ඛාන්
ඊලාම් විමුක්ති කොටීන්ට විරුද්ධව අද (3) අක්කරේපත්තුවේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
අක්කරේපත්තුව සම්බන්ධීකරණ කමිටුව සංසදය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. නැගෙනහිර පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය එන් නවරත්නරාජා මහතා ද මෙම උද්ඝෝෂණයට සහභාගී විය.
වව්නතිව් පොලිස් නිලධාරීන්ට කරන ලද ප්‍රහාරය පිළිකුල්ව හෙළා දකින බවත් සාමයට අකමැත්තෙන් නීතිය ඉදිරියට ගෙන එනු යනුවෙන් සිංහල ඉංග්‍රීසි භාෂා වලින් පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කෙරිණි.