ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට තැත් කළ රත්රන් කිලෝග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මන්නාරම හා සිලාවතුර පදිංචිකරුවෝ වෙති.