ඇරැව්පොල නිවෙසකින් මළසිරුරක් හමුවෙයි


හේමලතා ඩි  හේවගේ 

පන්නල - නාරංගොඩ ඇරැව්පොල ප‍්‍රදේශයේ  පිහිටි නිවෙසක් තුල අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (18)   රාත‍්‍රී සොයාගත් බව පන්නල පොලීසිය කියයි.                      
 
මෙලෙස මියගොස් ඇත්තේ ඩබ් ඒ සිරිවර්ධන නැමති 62 හැවරිදි තිදරු පියෙකු බවද පොලීසිය කියයි.