ඇමැති නවීන් ඉරාන තානාපති හමුවෙයි


වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සෙයිරි මහතා  අතර හමුවක් අද ( 7 ) බත්තරමුල්ල , සෙත්සිරිපාය පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.


එහිදී අමාත්‍යවරයා හා තානාපතිතුමා අතර දෙරට තේ අපනයනය  පිළිබඳ සුහද
සාකච්ඡාවක් සිදු විය.


ඡායාරූපය - ශාන්ත රත්නායක