ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල ඉදිරිපිට අද (23) පැවැත්විණි.
අවිධිමත්ව ආයුර්වේද පරිශ්‍ර පවරා ගැනීම හා සමස්ත ආයුර්වේද කාර්ය මණ්ඩලය සදහා නියමිත දීමනා වහා ලබා දෙන ලෙසත් , කාර්ය මණ්ඩලය සදහා කොවිඩ් එන්නත් වහා ලබා දෙන ලෙස දෙන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)