ඔගස්ටින් ප්‍රනාන්දු
ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ ආදේශක කම්කරුවකු ප්‍රාදේශීය සභා වතුර ටැංකිය මතට නැග උපවාසයක් ආරම්භ කර ඇත. වසර හතරක කාලයක සිට ආදේශක සේවයෙහි නිරත වන තමාට වත්මන් පාලකයන් සේවයට වාර්තා කිරීමට ඉඩ නොදෙන බැවින් ඊට සාධාරණයක් ඉල්ලා මෙම උපවාසය ආරම්භ කළ බව ඔහු පවසයි.
ප්‍රදේශීය සභා ලේකම්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ තමා නිවාඩු ගොස් සිටින නිසා කිසිවක් නොදන්නා බවයි
ආදේශක කම්කරුවා වතුර ටැංකිය උඩ උපවාසයේ
Recommended Articles