(නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද ප්‍රධාන මාර්ගයේ ආච්චිබෝක්කුව අසළදී ත්‍රී රෝද රථයක් හා ලොරියක් ගැටී සිවිල් ආරක්ෂක බළකායේ අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට පත් වු බව මනම්පිටිය පොලිසිය කියයි.