අලුත්ගම ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකාලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අලුත්ගම ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළුවූ ගිනි අවි රැගත් දෙදෙනකු ස්වර්ණාභරණ තොගයක් කොල්ලකා පළාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

කොල්ල කන ලද ස්වර්ණාභරණවල වටිනාකම මෙතෙක් ගණනය කර නැතැයි ද පොලිසිය කියයි.