රුපියල් විසි කෝටියක වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් මහතා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද වැලිකඩ බන්ධනාගාරයට ගියේය.