අපයෝජන සැකකරු වසර තුනකට පසු කොටුවෙයි


චන්දන ප්‍රනාන්දු                             
 
වසර තුනකට පෙර දන්කොටුව ගෝනවිල ප්‍රදේශයේ 14 හැවිරිදි පාසැල් දැරියක අපයෝජනය කළ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
2015 වසරේදි එවකට 14 හැවිරිදි තම දියණියව රවටාගෙන ගොස් බිංගිරිය ප%දේශයේ රඳවාගෙන සිටින බවට මවකගෙන් ලැබුණ පැමිණිල්ලක් මත පොලිස් නිළධාරින්  14 හැවිරිදි දැරිය සොයාගෙන ඇති බවත් සැකකරු එම අවස්ථාවේ නිවසsන් පැනගොස් සැඟව සිට ඇති බවත් පොලිසිය කියයි.
                                                                                         
සැකකරු පොලිසියෙන් සැඟව සිටීමට කොණ්ඩ රැවුල් වවාගෙන ස්වරූපය වෙනස් කරගෙන සිටි බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් සැකකකරු වසර තුනකට පමණ පසු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.