අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ
අඟුණකොළපෑලැස්ස එරමිණියාය ගජමන්ගම ඇළේ තිබී මිනිස් හිස් කබලක් අද (01) සවස සොයා ගත් බව පොලිසිය පවසයි.
දැනට මෙම හිස් කබල ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.