"රැකියාභිෂේකය 2016" ජාතික අධ්‍යාපන සහ රැකියා මාර්ගෝපදේශන වැඩසටහන මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ නෙළුම්පොකුණේ දී ආරම්භ කෙරිණි.
නොවැම්බර් 25,26, 27 දිනවල පැවැත්වීමට නියමිතය.
"ජාතික රැකියා" වෙබ් අඩවිය විවෘත කිරීම ජනපති අතින් සිදුවිය.

![DSC_0450[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC_04501.png)
![DSC_0495[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC_04951.png)
![DSC_0558[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC_05581.png)
