‘ඉන්දියා රජයේ තෑගි ලැබුණු ගිලන් රථ සේවාව ආරම්භ කරනවාට විශාල අභියෝග තිබුණා. ඉන්දියාවට බනින්න ඕනෑ වේලාවට බනින්න. ඒත් මේ වේලාවේ ගිලන්රථ සේවාව ලබා දුන්නාට ඉන්දියාවට ස්තූති කරන්න ඕනෑ.’ යැයි ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන් මහතා සුව සැරි ගිලන් රථ සේවාව ආරම්භ කරමින් පැවසීය.