(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
2018 පළාත් පාලන මැතිවරනය සදහා මාතලේ පාදේශීය සභාවට හා යටවත්ත ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජනතා නිදහස් සංධානය අද (20) නාමයෝජනා ලබා දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතලේ ආසන සංවිධායක උජිත් අනුරාධ මහතා හා දිස්ත්‍රික් සංවිධායක සුජිව ගොඩලියද්ධ විසින් තේරිම්භාර නිළධාරී ඩි පි ඩි කුමාරසිරි මහතා වෙත නාමයෝජනා භාදීමසිදු කෙරුණී.