ශ්‍රීලනිපය හා ජවිපෙ ඇප තැන්පත් කරයි


(චමිල් රූපසිංහ)


පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාවලපිටිය හා පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභාවලට ද ජනතා විමුක්ති පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයට ද ප්‍රජාතන්තවාදී එක්සත් ජාතික පෙරමුණ හා ජනසෙත පෙරමුණ ද අද (12) ඇප මුදල් තැන්පත් කිරිම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කැරිණි.