වවුනියා ප්‍රා.සභාවට එක්සත් ජාතික පෙරමුණ නම්දෙයි


(රොමේෂ් මධුෂංඛ)

මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ අද (21) නාමයෝජනා බාර දුන්නේය.

වව්නියාවේ ප්‍රාදේශීය සභා 4 ක් හා නගර සභාව වෙනුවෙන් නාමයෝජනා  බාරදීම සිදු කැරිණි.