(මොහොමඩ් ආසික්)
පළාත් පාලන මැතිවරණය සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (16 වනදා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනුල ලැබීය.
සමාජ සවි බල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී .දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු වූ අතර ඇප මුදල් තැනපත් කිරිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් එජනිස අති විශිෂ්ට ජයක් ලබා ගන්නා බව කීය.