ක.ග කරුණාරත්න
එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තාට එරෙහිව විරෝධය පළ කරමින් තම නිවස ඉදිරිපිට කිසියම් පිරිසක් මල්වඩම් තබා ගොස් තිබෙන බවට මැදිරිගිරිය බිසෝබණ්ඩාර ගම්මානයේ පුද්ගලයන් තිදෙනෙකු අද (26) පැමිණිලි කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.