තුම්පනේට එජාපය - සන්ධානය නම් දෙයි



(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා  එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගලගෙදර එක්සත් ජාතික පක්ෂ සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.එම්.පී. ද අල්විස් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ද අද (20) නාම යෝජනා බාර දුන්නේය.