ජවිපෙ මාතලේට නම් දෙයි


(සිරි  අබයසිරි)

2018 පළාත් පාලන මැතිවරණය සදහා මාතලේ මහ නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම අද(13) නාමයෝජනා ලබා දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි .
ජනතා විමුක්ති පෙරමුණු මාතලේ දිස්ත්‍රික් නායක ගමගෙදර දිසානායක මහතා විසින් 
තේරිම්භාර නිලධාරී ඩි. පි. ඩි. කුමාරසිරි මහතා වෙත නාමයෝජනා බාරදෙනු ලැබීය.