(රොමේෂ් මධුෂංඛ)
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක වෙනුවෙන් ඇප මුදල් බැඳීම අද (18) පක්ෂ සංවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
වව්නියාව උතුර, වව්නියාව දකුණ , වව්නියාව හා සෙට්ටිකුලම් ප්‍රාදේශීය සභා වෙනුවෙන් හා මුලතිව් පුදුකුඩිඉරිප්පු , මැරිටියන්පත්තු ,තුනුක්කායි හා පාණ්ඩියන්කුලම් ප්‍රදේශීය සභා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු වූවේ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ අධීක්ෂණය් පරිදි වව්නියාව හා මුලතිව්හි පක්ෂ සංවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙනි.