අමල් වික්‍රමරත්න
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන , බලපිටිය යන ප්‍රාදේශීය සභාවන් සදහා නාම යෝජනා බාර දීම සහ ගාල්ල මහ නගර සභාව සදහා ඇප තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්. ටි.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ඇමැති වජිර අබේවර්ධන , මන්ත්‍රී විජේපාල හෙට්ටිඅරච්ච් සහ දකුණු පළාත් සභා මන්ත්‍රී අසෝක ධනවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අක්මීමනට හා බලපිටිය එජාප නම් දෙයි
Recommended Articles