මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා මානව හිමිකම් පිලිබඳ විද්වද් සංසදයේ මැතිවරණ නිරීක්ෂන ජාලය දිස්ත්‍රික්ක 19ක් ආවරණ
Others
අපේක්ෂකයකුගේ නමින් මුහුණු පොතේ හොර පිටුවක්
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකුගේ නමින් මුහුණු පොතේ ව්‍යාජ පිටුවක් සකස් කර විවිධ අදහස් පළ කිරීමේ සිද්ධ
පොහොට්ටුවේ අයෙක් බීමතින් රිය පැදලා
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයකු දන්කොටුව පන්නල මාර්ගයේ ඇටියාවල ප්‍රදේශයේද
මැතිවරණ නිති උල්ලංඝණය කළ අයෙක් බෙලිඅත්තෙන් අත්අඩංගුවට
බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයක් අද (31) අළුයම අත්අඩංගුවට
බුලත් කොලේ අයෙක්ට පහර දුන් පොහොට්ටුවේ අයෙක් අත්අඩංගුවට
ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවකුට පහරදීමක් සම්බන්ධ
දිඹුලාගල අපේක්ෂකයාත් පුතාත් අත්අඩංගුවට
දිඹුලාගල කළුකැලේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෙකුට පහර දුන්නැයි සැකපිටපිට දිඹුලාගල ප්‍රාදේශී
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමෙන් අපේක්ෂකයන් 37ක් සහ පුද්ගලයන් 310ක් අත්අඩංගුවට
මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ වනවිට අපේක්ෂකයන් 37දෙනෙකු සහ තවත් පුද්ගලයන් 310දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇ
පෙරමුණු වැඩිවීමෙන් ගැටුම්
ඉමදුව ප්‍රාදේශීය සභාවට තරඟකරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සහ ඔහුගේ ආධාර කරුවෙකුට එක්සත් ජාතික නිදහ
අපේක්ෂකයෙකු නොමැති ජීප් රථයක් අත්අඩංගුවට
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු නොමැතිව ධාවනය කරන ලද ජීප් රථයක් මුන්දලම පොලීසියේ නිලධාරීන්
කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකුට ගල් ප්‍රහාරයක්
මෙවර පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශීය සභාවට තරඟ වදින ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකු වන මුරලි රගුනා
පක්ෂය මාරු කළාට දොරකඩ මල්වඩම්
එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තාට එරෙහිව විරෝධය පළ කරමින් තම නිවස ඉදිරිපි
පොහොට්ටුවේ අපේක්ෂකයා තමන්ගේම ආධාරකරුට පහරදෙයි
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවට තරග වදින ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්
කල්පිටිය එජාප සංවිධායකගෙන් පැමිණිල්ලක්
යතුරු පැදිවලින් පැමිණි මුස්ලිම් කොන්ග්රස් ආධාරකරුවන් දෙදෙනකු මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදි තමන්ට තර්ජනය කළ බව
නෑනා වෙනුවෙන් පෝස්ටර් ගැසූ සමෘද්ධි නිලධාරිණිය මාරු
තම නෑනාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක වහාම ක
වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලලා
පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ ජන්ද දායකයින්ට අද (24 ) දින සවස වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලා සිටිම පිළිබඳ කෝප වු
පොහොට්ටුවේ අපේක්ෂකයාට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට
පොදුජන පෙරමුණෙන් ආගරපතන ප්‍රාදේශිය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකුට පුද්ගලයින් තිදෙනෙකු පහරදි තිබේ. පහරදීමට සම්බන්ධ
ඇමැති ලේකම් පහරදුන්නැයි පුද්ගලයෙක් රෝහලේ
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සඳහා තරගවදින එ.ජා.ප අපේක්ෂකයකු බඩල්කුඹුර කරදගම යටිමුල්ල ප්‍රදේශයේදි සංවිධානය කළ රැස්
පොහොට්ටුවේ නවගත්තේගම අපේක්ෂකයෙක් අත්අඩංගුවට
මැතිවරණ ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේ
ඡන්ද නීති කැඩුවයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට
එ.ජා.නි.ස.යෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට මෙවර තරඟ වදින අපේක්ෂිකාවකගේ ස්වාමි පුරුෂයාට අයත් බව කියන ජේ.සී.බී. යන්ත්
බිරිඳගේ නම අතිරේක ලැයිස්තුවට දැම්මාට පොලිස්ථානාධිපතිට මාරුවක්
නීතිඥ බිරිදගේ නම මෙවර පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුව
ජවිපෙ කාර්යාලයක කටවුට්වලට ගිනි
දොම්පේ ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂක නිමල් ධර්මදාස මහතාගේ දංගල්ල පක්ෂ කාර්යයාලයේ කට
පෝස්ටර් ඇලවූ අයෙක් අත්අඩංගුවට
අපේක්ෂකයකු නොමැතිව පොස්ටර් අලවමින් සිටි අයකු තට්ටු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
හොර අස්සන් යෙදූ පොහොට්ටු අපේක්ෂකයා රිමාන්ඩ්
ඡන්ද ප්රචාරක රැස්වීම සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීමට ඉඩමේ හිමිකරුග
ඡන්ද නීති කඩමින් නොමිලේ වන්දනාවක්
මාතලේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නොමිලේ වන්දනාවේ කැඳවාගෙන
පෙත්සම සලකා බැලීම ගැන තීන්දුව හෙට
මහරගම සහ තිරප්පනේ නගර සභා සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත්
ජවිපෙ අපේක්ෂකගේ රිය ගිනි තබයි
ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්ෂක ඉන්දික ප්‍රසාද් ගුණසිංහ මහතාට
ගාල්ල නාගරික ඉංජිනේරුවරයාට දේශපාලනඥයකුගෙන් බාධා
ගාල්ල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු හා මෙවර ද අපේක්ෂකයකු වන පුද්ගලයකු තවත් පිරිසක් සමග
මිලියන 23ක වංචාවකට එජාප අපේක්ෂකයා රිමාන්ඩ්
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 23 ක මුදල් වංචාවක් සිදු කළ බව කියන පළාත්
මාර්තු 12 ව්‍යාපාරය දූෂීත අපේක්ෂකයන් 50 ක තොරතුරු සොයාගනී
මහජන නියෝජිතයෙකු වීමට කිසිසේත්ම නුසුදුසු දූෂීත අපේක්ෂකයන් 50 දෙනෙකු පිළිබඳ තොරතුරු මාර්තු 12 ව්‍යාපාරය සතුව ඇතැය
පළාත් පාලන පෙත්සම් සලකා බැලීම කල් යයි
පළාත් පාලන මැතිවරණයේදී මහරගම, මහියංගනය, බුත්තල , කොළඹ , පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම, බදුල්ල ආදි පළාත