
(සුජිත් හේවාජුලිගේ)
රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බොහෝ දෙනකු වත්කම් සැඟවූ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය
අපේ දේශපාලන ව්‍යාපාරයේ විවිධ ආර්ථික මට්ටම් තිබෙන සහෝදර සහෝදරියන් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේවා ඇමතිකමින් ලැබුණු දේවල් නොවන බවත් පරම්පරාවෙන් සහ තමන්ගේ රැකියාවලින් ලැබුණු ඒවා බවත් මන්ත්‍රීවරයා කීවේය.

