’’පොළී අනුපාතිකයේ වෙසනක් වෙන්නෙ නෑ’’


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 සීමාවේත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව  පවතී.