
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුව කල් තියලා මැති ඇමතිවරුන් තම තමන්ගේ ප්‍රදේශවලට යොමු කර ජනතාවට සහායවීමට යොද වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (27) රජයෙන් ඉල්ලීමක් කළේය.
අාපදා අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට රජය කටයුතු කළ යුතු බවද ඔහු කීය ්
හෙතෙම මෙසේ පැවසුවේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
අාපදාව ගැන අවධානයෙන් සිටින්නැයිද ඹහු ඉල්ලීමක් කළේය
අවදානම් ප්‍රදේශ රැසක් අැති බවත් පළමුව ජීවිත බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසීය
ගංවතුරෙන් කෘෂිකර්මාන්තයට ලොකු හානියක් වී අැතැයිද ඔහු කීය

