(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී පසුගිය මැයි මස අවසානයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ආනයනකරැවන් 104 කට අයත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ විනාශ වූ බව ව්‍යාපාරිකයෝ පවසති.
රජය එම ව්‍යාපාරිකයන්ට මේ දක්වා කිසිදු සහනයක් සලසා නැති බවත් ඔවුන්ට වන්දි නොගෙවීම අසාධාරණ බවත් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසති.

