
(සුජිත් හේවාජුලිගේ)
ව්‍යවසායකත්වය ගිය දුර වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොඳාකාරව පෙන්නුම් කෙරුණු බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
' මේ නිසා දැන් කියන්න තියෙන්නේ අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි" කියලයි. ඒක හොඳ තත්ත්වයක් නොවේද. කොහොම නමුත් දියුණු ශ්‍රී ලංකාව බිහිකර ගැනීමට කාටවත් බැරිවෙලා තියෙනවා. නිර්මාණශීලීත්වය ව්‍යවසායකත්ව මනසින් නිවැරදිව හඳුනාගත යුතුයි"
ජයවීර මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ උත්සවයකදීය.

