‘‘ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ‘‘


 

(අංජුල මහික වීරරත්න)

පාලකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (01) පැවැසීය.

මෛත්‍රී පිලේ ප්‍රජානත්ත්‍රවාදය අගයන පිරිසක්ද එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවන බවට ඉඟි කර තිබෙන බව කී සරත් ෆොන්සේකා මහතා අතීතයේ බිහිසුණු රට නැවත උරුම නොකිරීම සියලුම බලවේග වල ඒකායන අරමුණ බවද කීය.