‘‘ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නේ ලබන අය වැයෙන්‘‘


ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හැක්කේ මීළඟ අයවැයෙන් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අගෝස්තු අග හෝ සැප්තැම්බර් මස මුල පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව ද අමාත්‍යවරයා කීවේය.