කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා හෙට(11) සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව දුම්රිය ‘පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය’ ලෙසින් නම් කර ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 3.10 සිට දුම්රියක් ධාවනය වන බවද, එය පැය 6කින් පොළොන්නරුව වෙත ළඟා වන බවද දෙපාර්තමේන්තුව කියයි.
16844

