‘නොසිතන අය ආණ්ඩුවට එක්වෙනවා’


ඩයනා උදයංගනී 

 

කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

 

ඒ කවුරුන් ද යන්න අද (2)සහ හෙට (3) දිනවලදී දැකගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 

ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි 

ඡායාරූප - ගයාන් අමරසේකර