‘එජාපයේ හෙලවුණ දත් වැටී අවසන්‘



(අංජුල මහික වීරරත්න) 

එක්සත් ජාතික පක්ෂයේ  හෙලවුණ දත් ටික වැටී අවසන් බව  පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා  විතානගේ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.


පාර්ලිමේන්තුව නැවත කැඳවු සැණින්   ජනතාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිථතකරන බව කී මන්ත්‍රීවරයා  සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භ දිනය පාර්ලිමේන්තුව කැඳවන දිනය බවට පත් කරගන්නා බවද මන්ත්‍රීවරයා කීවේය.


 අරලියගහ මන්දිරයේ   පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.