ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම තත්ත්වය ලොව බොහෝ රටවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.