(ඉන්දිකා රාමනායක)
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සොහොයුරාට කොට කලිසමේ සඟවා හෙරොයින් පැකට් 4 ක් හා දුරකතන සිම්පත් 4 ක් ලබා දීමට තැත් කළ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව බන්ධනගාර මාධ්‍ය ප‍්‍රකාශක , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
සැකකාරිය අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව තිබිරිගස්කට්ටුව ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.