හෙට ජාතික ශෝක දිනයක්


ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප‍්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.