හිටපු ඇමැති පාඨලී අමාත්‍යාංශයට ගොස් රාජකාරී කරයි


(ඩයනා උදයංගනී)

           

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා සුහුරුපායේ 18 වැනි මහලේ පිහිටි සිය අමාත්‍යාංශයේ අද දිනයේත් රාජකාරී කළ බව ඒ මහතාගේ මුහුණු පොතේ ඡායාරූප ද සහිතව පළ කර තිබිණි.