(ආරියරත්න රණබාහු )
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ උසස් පෙළ සිසුවෙකු බවට හඳුනා ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි
කෘතිම බුද්ධිය විෂය හදාරන මෙම සිසුවා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා මෙම ප්‍රහාරය සිදුකළ බවය.
එම නිල වෙබ් අඩවිය අද දවසේදී යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ද ඇතැයි දඅමාත්‍යංශය පවසයි .

