(යොහාන් භාසුර)
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගයට සභික ධූරය 4 ක් සහ සමඟි ජනබලවේගයට සභික ධූර 2 ක් හිමිවිය.
ස්වාධීන කණ්ඩායම ඡන්ද 1,038 ක් ද, ජාතික ජනබලවේගය ඡන්ද 844 ක් ද, සමඟි ජනබලවේගය ඡන්ද 374 ක් ද, ලැබීය.