
සෙන්සාල් ආයතනයේ නව ශාඛාවක් වැල්ලවත්තේදී අද (8) විවෘත කෙරිණි.
වැල්ලවත්ත, කොලින්වුඩ් පෙදෙස, අංක 4 දරණ ස්ථානයේදී මෙය විවෘත කෙරුණේ එහි සභාපති රොෂාන්මෙ හෙට්ටිආරච්චි මහතා අතිනි.
එහි අධ්‍යක්ෂිකා හෂිනි හෙට්ටිආරච්චි මහත්මිය මෙහි පළමු ගණුදෙනුව සිදුකළාය.
ඡායාරූපය - ගයාන් අමරසේකර




