සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමැතිකමක්


(නාලක සංජීව දහනායක)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාට පැවරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඔහු එම අමාත්‍යංශයේ අද (26) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ඇතැයි වාර්තාවේ.

මෙම අමාත්‍යංශය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා දිවුරුම් දීමට නියමිතව සිටි බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.