සිසු උද්ඝෝෂණයේදී යකඩ බටයක් කකුලට වැටී පොලිස් පරීක්ෂක රෝහලේ


(ඉන්දිකා රාමනායක)


අන්තර් විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාව අතර තුර  සිසුන්  ප‍්‍රතිපාදන කොමිසමේ ගේට්ටුව සොලවමින්   ගේට්ටුව බලෙන් විවෘත කිරීමට උත්සහ කිරීමේ දී  එම ගේට්ටුවේ ආරක්ෂාවට යාදා තිබු යකඩ බටයක්  ආරක්ෂාවට සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ කකුල මතට වැටීමෙන්  ඔහු තුවාල ලැබීය.

තුවා ලැබු  පොලිස් පරීක්ෂකවරයා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර  ඇත.

 තුවාල ලැබු  පොලිස් නිලධාරීවරයා 

(ඡායාරූප -  ලහිරු හර්ෂණ )