
(අජිත්ලාල් ශාන්තඋදය)
කෝවිඞ් අවදානම හේතුවෙන් සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම දින නියමයක් නොමැතිව අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පවසයි.
සිංහරාජ වනාන්තරයට යාබද මොනිං සයිඞ් ප‍්‍රදේශයේ සංචාරක බංගලාවද, වැද්දාගල කුඩව අධ්‍යයන මධ්‍යසථානය ද, බළන්ගොඩ හිරිකටුඔය සංචාරක සහ අධ්‍යාපන මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත නොකරන බව ද දිසාවන නිලධාරීවරයා සඳහන් කියයි.

