(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී ඇත.
ඒ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.
සුරේන් රාඝවන් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි.

