සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න අවසර


(චන්ද්‍රසේන ගමගේ)

අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ්  හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක  සම්පත් මනම්පේරි ලබන 24 වැනි දා තෙක් රැඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යංශයට අවසර ලබා දුන්නාය.