සජබ එජාප දීගයේ වාර්තාව අනිද්දා




(සුජිත් හේවාජුලිගේ)

එජාප සජබ එකමුතුවට පත් කෙරුණු   සජබ කමිටුවේ වාර්තාව අනිද්දා පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කබීර් හසීම්, මුජිබර්  රහුමාන්, එරාන් වික්‍රමරත්න සහ එස්එම් මරික්කාර්  යන අය එම කමිටුවේ කටයුතු කළහ.

මෙම කමිටුව අවස්ථා ගණනාවකදීම රැස්වී එජාපය සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට යෝජනා සකස් කළ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.