(ඩයනා උදයංගනී)
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අදින් (14) අවසන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම ඉකුත් 5 වැනිදා ඇරඹිණි.
සමීතොඩ්ඩාමුනෙයි, පුනරීන්, කූලායිරෙතම් සහ චුන්නිකුලම් ප්‍රදේශවලට අද (14) දහවල් 12.10 ට හිරු මුදුන්වීමට නියමිතය.

