ශ්‍රී ලංකාව පස්වැනි තැනට


(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතරත්, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරත් අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරග දෙකම, එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් කණ්ඩායම් 4 ටම ප්‍රසාද ලකුණක් බැගින් ප්‍රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා ඇද වැටිණ. 

ඊයේ වන විටත් දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දැමීමත් සමගින් 3 වැනි ස්ථානයට වැටිණ. ඕස්ට්‍රේලියාව - එංගලන්ත තරගය අතහැර දැමීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයට වැටිණ. 

 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න