(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්විය.
ශම්මි සිල්වා මහතා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ භාණ්ඩාගාරික ඇතුළු විවිධ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලකයෙකි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.